ලංකාවට නැවතත් එංගලන්තයේ පිහිට පමණි

කලබල වෙන්න එපා . මම මේ කියන්නේ අයි.සී.සී. චැම්පියන්ස් කුසලානේ ගැන. ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට යන්න නම් ඉතිරි වී ඇති එකම අවස්ථාව හෙට පැවැත්වෙන එංගලන්තය හා නවසීලන්තය අතර තරගයේදී (අපේ මිතුරු) එංගලන්තය නවසීලන්තය වැඩි ලකුණු ගණනකින් හෝ අඩු ඕවර සංඛ්‍යාවකින් හඹා ගොස් ජය ගැනීම පමණයි. එංගලන්තයට ජය වේවා!
posted by තුෂාර ජයරත්න. @ 20:42,
,
links to this post
![]()

